එහෙත් මේ සියල්ලටම වඩා හොදම කාලය උදාවන්නේ අප්පච්චි ගෙදර පැමිණි පසු රාත්රියේ දී ය.
හිමෙන් වැසුණු වනය පුරා බර අඩ් තබමින් තැන තැන ඇවිද රාත්රියේ ගෙදර එනවිට ඔහුගේ උඩු රැවුළ දෙකොනේ කුඩා හිම කැට රැදී තිබේ.සිය තුවක්කුව දොරට උඩින් බිත්තියේ එල්ලා හම් තොප්පියත් ,කබායත්,අත් මේසුත් ගලවා පසෙක දමන ඔහු මෙසේ කියයි:"කෝ මගේ බාගයක් බීපු ඇබිත්තං පැණි රස සයිඩර් බෝතලේ?"
ඔහු මෙසේ අමතන්නේ ලෝරාටය.ඒ ඈ ඉතා කුඩා බැවිනි.!...
මේ කතාවට පසුබිම් වෙන්නේ ලෝරාගේ ළමා වියත් එක්ක බැඳුණු සුන්දර අත්දැකීම් හා
පරිසරයේත් ලෝකයේත් සිදුවෙන වෙනස්කම් එකින් එක තේරුම් ගනිමින් ඈ ජීවිතය
විඳින අයුරුයි.
Wana Aranaka Kuda Niwasa - වන අරණක කුඩා නිවස
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Laura Ingalls Wilder - ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්
- - Books to read in Quarantine
- ISBN: 9789556520381
- Availability: Available
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thanithalawe Pihiti Kuda Niwasa - තැනිතලාවේ පිහිටි කුඩා නිවස
නත්තල ළඟ ළඟ එමින් තිබූ අතර හිම නොමැතිව නත්තල් සීයාට හා ඔහුගේ පිනි මුවන්ට ගමන් කිරීමට නොහැකි වනු ..
Rs. 1,200.00
Midi Oya Asabada - මිදි ඔය අසබඩ
මේ කතාවෙන් කියවෙන්නේ ඉන්දියානු ප්‍රදේශය අතහැර තවත් ඈතට ගොස් ‘මිදි ඔය’ අසබඩ සිය නිවස සාදාගන්නා අයුර..
Rs. 1,250.00
Ridee Wil Thera - රිදී විල් තෙර
~ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්න සඳ එළිය දීප්තිම..
Rs. 1,250.00
Seethalen Seetha Wunu Seetha Samaya - සීතලෙන් සීත වුණු සීත සමය
සීතල අන්ධකාරය යළිත් පැමිණ තිබිණි. වහලයේ ඇණ තුහිනවලින් සුදු පැහැ ගැන්වී තිබූ අතර ජනෙල් වීදුරු අළු..
Rs. 1,600.00
Almanso Punchi Goviya - අල්මන්සෝ පුංචි ගොවියා
රාත්‍රි ආහාරයෙන් පසු අල්මන්සෝ ඉතිරි වූ කෑම පිඟානක් රැගෙන ගොස් ඒවා ලූසිට කන්නට දුන්නේය. ඔහු අගුවේ..
Rs. 1,320.00
Me Mihirathi Sonduru Samaya - මේ මිහිරැති සොඳුරු සමය
"ඔයා කළු ඇඳගෙන කසාද බඳිනවා කියල හිතන්න නං මං කැමති නෑ " අම්මා කීවා ය. "ඔයා දන්නවනෙ කතාවක් තියෙනවා ..
Rs. 1,400.00
Gedara Yana Atharamaga - ගෙදර යන අතරමග
1894 වසරේදී දකුණු ඩකෝටාවේ සිට මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් දක්වා ගිය ගමනකදී ලියැවුණු දින සටහන්. රෝස් වයිල්ඩ..
Rs. 380.00
Sagaranthara Alokaya - සාගරාන්තර ආලෝකය
එම්. එල්. ස්ටෙඩ්මන් විසින් රචිත The Light Between Ocean ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය පළමුවන ලෝක යුද්දයෙ..
Rs. 800.00
Ihirunu Diya - ඉහිරුණු දිය
Sally Grindley විසින් රචිත Spilled Water ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..මේ වයසේදී තමාට ඉගෙන ගන්නට හැකි බ..
Rs. 580.00
Masith Hasara Ekthara Nuhuruwaka - ම’සිත් හසර එක්තරා නුහුරුවක
මේ, බෝසා සහ යෝගට් වෙළෙන්දකු වන මෙව්ලුත් කරතස්ගේ ජීවිතයේ සහ දවල් සිහිනවල කතාන්දරයයි. 1957 දී ආසිය..
Rs. 1,200.00
Christy 1 - ක්‍රිස්ටි 1
Catherine Marshall විසින් රචිත Christy කතාවේ සිංහල පරිවර්තනයේ පළමු කොටස...
Rs. 960.00
Christy 2 - ක්‍රිස්ටි 2
Catherine Marshall විසින් රචිත Christy කතාවේ සිංහල පරිවර්තනයේ පළමු කොටස...
Rs. 1,380.00
Malory Towershi Seetha Samaya - මැලෝරි ටවර්ස්හි සීත සමය
මේ නවය පන්තියේ දැරියන් විසින් ඔබට කරනු ලබන කාරුණික ආරාධනයයි.එන්න, අප හා එක්ව නවක ගුරුතුමියන්ව හඳුනා ..
Rs. 750.00
Malory Towershi Gimhanaya - මැලෝරි ටවර්ස්හි ගිම්හානය
ලෝකය දෝතට ලැබුණ ද මේ අවස්ථාව අත්හරින්නේ නැහැ.ගිම්හානය යනු මැලෝරි ටවර්ස් වලට විනෝද ගමන්, අසුන් පිට යෑ..
Rs. 430.00